December 11, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2023 (විභාගය පැවැත්වෙන දිනය – 2024.12.12)
December 11, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ I ශ්‍රේණිය සඳහා වන තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2024 – II) විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.