විස්තරය

ආකෘති පත්‍රය

1

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය වීමේ දී ඉදිරිපත් කළ යුතු ලියවිලි (ස්ථාන මාරු – එන) (නව 2026)

පිරික්සුම් ලැයිස්තුව – WPC/PSC/R/FO/7 (I)

2

දිවුරුම් ප්‍රකාශය (නව 2026)

WPC/PSC/R/FO/05

3

දිවුරුම් ප්‍රකාශය (නව 2026)

WPC/PSC/R/FO/05 (I)

4

වාර්ෂික කාර්ය සාධන වාර්තාව, වැටුප් වර්ධක වාර්තාව සහ නිවාඩු පිළිබඳ වාර්තාව (නව 2026)

WPC/PSC/R/D/FO/01 (I)

5

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ X පරිච්ඡේදයේ 161 වගන්තිය අනුව තොරතුරු ඉදිරිපත් කිරීම (නව 2026)

WPC/PSC/R/D/FO/01 (IV)

6

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයෙන් නිදහස් කිරීමේ දී (ස්ථාන මාරු – යන) ලබා දිය යුතු ලියවිලි (නව 2026)

පිරික්සුම් ලැයිස්තුව – WPC/PSC/R/FO/7

7

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීමක් දරන නිලධාරියෙකු ජාතික සේවයේ අනුරූපී තනතුරකට අන්තර්ග්‍රහණය කිරීමේ අයදුම්පත්‍රය

අයදුම්පත්‍රය

8

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ දරණ ලද තනතුරෙන් රජයේ අවශ්‍යතාවය මත බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයෙන් තාවකාලිකව මුදා හැරීමේ දී ලබා දිය යුතු ලියවිලි

පිරික්සුම් ලැයිස්තුව – WPC/PSC/R/FO/6

9

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ දරණ ලද තනතුරෙන් නිලධාරියාගේ ඉල්ලීම මත බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයෙන් තාවකාලිකව මුදා හැරීමේ දී ලබා දිය යුතු ලියවිලි

පිරික්සුම් ලැයිස්තුව – WPC/PSC/R/FO/6(I)

10

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ දරණ ලද තනතුරෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයෙන් තාවකාලිකව මුදා හැරීමේ දී ලබා දිය යුතු ලියවිලි (රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 21/2022 අනුව)

පිරික්සුම් ලැයිස්තුව – WPC/PSC/R/FO/6/(II)

11

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ නියුතු නිලධරයන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩලය සඳහා අනුයුක්ත කිරීම

ඇමුණුම 02 (PA – 10B)

12

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ දරණ ලද තනතුරෙන් වෙනත් තනතුරක් සඳහා ස්ථිරවම මුදා හැරීමේ දී ලබා දිය යුතු ලියවිලි

පිරික්සුම් ලැයිස්තුව – WPC/PSC/R/FO/6(II)

13

රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 04/2020 අනුව බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සිට රාජ්‍ය සේවයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු වීමේ දී ලබා දිය යුතු ලියවිලි

පිරික්සුම් ලැයිස්තුව

14

වෙනත් පළාත් රාජ්‍ය සේවයෙන්/ රාජ්‍ය සේවයෙන් බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයට ස්ථාන මාරු අයදුම් කිරීමේ දී ණය ශේෂ නිරවුල් කිරීමේ සහතිකය

WPC/PSC/R/FO/01 සහ WPC/PSC/R/FO/02

15

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ වෙනත් තනතුරකට පත් කිරීම සඳහා ස්ථිර මුදාහැරීම/ රජයේ අවශ්‍යතාවය මත/ නිලධාරියාගේ ඉල්ලීම මත බස්නාහිර පළාත් රාජ්‍ය සේවයෙන් පරිබාහිර තනතුරක් සඳහා ස්ථිරවම/ තාවකාලිකව මුදා හැරීමේ දී ණය ශේෂ නිරවුල් කිරීමේ සහතිකය

WPC/PSC/R/FO/03

16

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයෙන් ස්ථිරව / තාවකාලිකව මුදා හැරීම (නිලධාරියාගේ ඉල්ලිීම මත)

අංක 10 පරිශිෂ්ටය

17

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයෙකු දැනට දරණ තනතුරෙන් ස්ථිරව / තාවකාලිකව මුදා හැරීම (රජයේ අවශ්‍යතාවය මත)

අංක 11 පරිශිෂ්ටය

18

ගුරුභවතුන් බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම (ස්ථානමාරු මත)

WPC/PSC/R/FO/07

19

ගුරුභවතුන් සහ සෞඛ්‍ය සේවයේ නිලධාරීන් නොවන අනෙකුත් නිලධරයන් බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම (ස්ථානමාරු මත)

WPC/PSC/R/FO/07(II)

20

සෞඛ්‍ය සේවයේ නිලධරයන් බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම (ස්ථානමාරු මත)

WPC/PSC/R/FO/07(I)

21

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/91 අනුව ස්ථාන මාරු අයදුම්පත

රාජ්‍ය සේවයට / පළාත් රාජ්‍ය සේවයට ස්ථාන මාරුවීමක් ලබා ගැනීම සඳහා වූ අයදුම්පත

22

පිරික්සුම් ලැයිස්තුව – රාජ්‍ය සේවයට ස්ථාන මාරු (යන)

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සිට රාජ්‍ය සේවයේ තනතුරක් සඳහා ස්ථාන මාරුවීමේදී ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන

23

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන් රාජ්‍ය සේවය යටතේ ජාතික පාසලකට ස්ථාන මාරු වී යාමේ දී ලබා දිය යුතු ලියවිලි – ශ්‍රී ලංකා ගුරු සේවය

පිරික්සුම් ලැයිස්තුව

24

රාජ්‍ය සේවයේ / වෙනත් පළාත් සභා රාජ්‍ය සේවයේ සිට බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයට තාවකාලික පදනමින් කෙටි කාලීනව අනුයුක්ත වීමක් ලබා ගැනීමේ අයදුම් පත්‍රය

අයදුම් පත්‍රය

25

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සිට වෙනත් පළාත් සභා රාජ්‍ය සේවයට / රාජ්‍ය සේවයට තාවකාලික පදනමින් කෙටි කාලීනව අනුයුක්ත වීමක් ලබා ගැනීමේ අයදුම් පත්‍රය

අයදුම් පත්‍රය

26

රාජ්‍ය සේවයේ / වෙනත් පළාත් සභා රාජ්‍ය සේවයේ සිට බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයට තාවකාලික පදනමින් කෙටි කාලීනව අනුයුක්ත වීමක් ලබා ගැනීමේ දී ලබා දිය යුතු ලියවිලි

පිරික්සුම් ලැයිස්තුව – WPC/PSC/R/FO/06 (VI)

27

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සිට වෙනත් පළාත් සභා රාජ්‍ය සේවයට / රාජ්‍ය සේවයට තාවකාලික පදනමින් කෙටි කාලීනව අනුයුක්ත වීමක් ලබා ගැනීමේ දී ලබා දිය යුතු ලියවිලි

පිරික්සුම් ලැයිස්තුව – WPC/PSC/R/FO/06 (V)