විභාග අංශය

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරිත්වය දරණ  සියලුම තනතුරුවලට අදාළ (ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවට විශේෂයෙන් පවරන ලද විභාග හැර) බදවාගැනීම් විභාග පැවැත්විම සහ ප්‍රතිඵල නිකුත් කිරිම

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරිත්වය දරණ (ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවට විශේෂයෙන් පවරන ලද විභාග හැර) අනෙකුත් සියලුම තනතුරුවලට අදාළ කාර්යක්ෂමතා  විභාග පැවැත්විම සහ ප්‍රතිඵල නිකුත් කිරිම