• සිංහල
  • தமிழ்
  • English
Provincial Public Service Commission - Western Province
  • Facebook
  • Twitter
  • Youtube
  • මුල් පිටුව
  • අප ගැන
    • හැදින්වීම
    • ආයතන ව්‍යුහය
    • කොමිෂන් සභාවේ සාමාජිකයන්
    • සේවාලාභි ප්‍රඥප්තිය
    • අමතන්න
  • අංශ
    • බදවාගැනීමේ අංශය
    • ආයතන කටයුතු අංශය
    • කළමනාකරණ හා ප්‍රතිපත්ති අංශය
    • ස්ථානමාරු කිරීම් අංශය
    • පාලන අංශය
    • මූල්‍ය අංශය
    • විභාග අංශය
  • පුවත්
  • අයදුම්පත් කැඳවීම
    • අයදුම්පත් කැඳවීමේ නිවේදන
    • සම්මුඛ පරීක්ෂණ කැඳවීම
    • බඳවා ගැනීම්
    • උසස් කිරීම්
    • වෙනත්
  • විභාග
    • විභාග ප්‍රවේශ පත්‍රය බාගත කරගැනීම
    • මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් පත් කැඳවීම
      • බඳවා ගැනීම් විභාග
      • කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ
      • උසස්වීම් විභාග
    • යොමු කළ අයදුම්පත් සම්බන්ධයෙන් පසු විපරම
    • ප්‍රායෝගික පරීක්ෂණ
    • වෙනත්
    • ප්‍රතිඵල විමසීම
    • විභාග ප්‍රතිඵල සහිත ගැසට් පත්‍ර
    • පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
  • බාගත කිරීම්
    • බස්නාහිර පළාත් විනය කාර්ය පරිපාටික රීති සංග්‍රහය
    • බලතල පැවරීම
    • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කාර්ය පරිපාටික රීති සංග්‍රහය 2023
    • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා වාර්ෂික ස්ථාන මාරු පරිපාටිය 2024
    • 1987 අංක 42 දරන පළාත් සභා පනත
    • 1989 අංක 12 දරන පළාත් සභා පනත
    • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ විභාග රීති
    • බඳවා ගැනීමේ පටිපාටි හා සේවා ව්‍යවස්ථා
    • ආකෘති පත්‍ර
    • චක්‍රලේඛ හා ලිපි
  • තීරණ
  • තොරතුරු පනත
    • තොරතුරු පනතේ විස්තර
    • තොරතුරු නිලධාරීන්
    • තොරතුරු පෝරම
    • තොරතුරු පනත
    • තොරතුරු පනතේ ක්‍රියාවලිය
  • ගැලරිය
  • අදහස් හා යෝජනා
  • Search
  • Menu Menu

  1. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරන සේවා නිලධාරී (II ශ්‍රේණිය) දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2026) විභාගය පැවැත්වූ දිනය – 2026.06.13

  2. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරන සේවා නිලධාරී III ශ්‍රේණිය සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2026) විභාගය පැවැත්වූ දිනය – 2026.02.14

  3. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරන සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2026(II) විභාගය පැවැත්වූ දිනය – 2026.07.26 

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරි II ශ්‍රේණියේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2026 හා I ශ්‍රේණියේ තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2026 සහ බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ක‍්ෂේත්‍රගත/කාර්යාලගත ඛණ්ඩ 02 සේවා ගණයේ II ශ්‍රේණියේ බදු නිලධාරීන් සඳහාවන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල (විභාග ප්‍රතිඵල සහිත ගැසට් පත්‍රය – 2026.08.14 දිනැති අංක 2502 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ IV [අ] වැනි කොටස – පළාත් සභා) 

  1. බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරි II ශ්‍රේණියේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2026) විභාගය පැවැත්වූ දිනය – 2026.06.13

  2. බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ක‍්ෂේත්‍රගත/කාර්යාලගත ඛණ්ඩ 02 සේවා ගණයේ II ශ්‍රේණියේ බදු නිලධාරීන් සඳහාවන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2026) විභාගය පැවැත්වූ දිනය 2026.06.16

  3. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී (I ශ්‍රේණිය) තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2026) විභාගය පැවැත්වූ දිනය – 2026.06.20

  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ පුස්තකාලයාධිපති II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2026 සහ පුස්තකාලයාධිපති III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2026) සහ කලමනාකරණ සේවා නිලධාරී II ශ්‍රේණියේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 (II) සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ ග්‍රාම සංවර්ධන නිලධාරී තනතුරට අදාළ (III ශ්‍රේණිය) පළමු වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2026)  විභාගයේ  ප්‍රතිඵල (විභාග ප්‍රතිඵල සහිත ගැසට් පත්‍රය – 2026.06.19 දිනැති අංක 2494 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ IV [අ] වැනි කොටස – පළාත් සභා) 

    බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ පුස්තකාලයාධිපති II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2026) විභාගය පැවැත්වූ දිනය – 2026.04.27

    බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කලමනාකරණ සේවා නිලධාරී (II ශ්‍රේණිය) දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 (II) විභාගය පැවැත්වූ දිනය – 2025.12.20

    බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ ග්‍රාම සංවර්ධන නිලධාරී තනතුරට අදාළ (III ශ්‍රේණිය) පළමු වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2026) විභාගය පැවැත්වූ දිනය – 2026.05.05

    බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ පුස්තකාලයාධිපති III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2026) විභාගය පැවැත්වූ දිනය 2026.04.28

  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමූපකාර සංවර්ධන නිලධාරි තනතුරේ Iශ්‍රේණියට අදාළ තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 සහ සංවර්ධන නිලධාරි II ශ්‍රේණියේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රථිඵල (විභාග ප්‍රතිඵල සහිත ගැසට් පත්‍රය – 2025.03.13 දිනැති අංක 2480 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ IV [අ] වැනි කොටස – පළාත් සභා) 

    බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමූපකාර සංවර්ධන නිලධාරි තනතුරේ I ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2025) නිබන්ධනය භාරදීමේ අවසාන දිනය – 2025.12.15

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් (II ශ්‍රේණිය) සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 (II) විභාගය පැවැත්වූ දිනය – 2025.12.20

  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගයේ සහ කළමනාකරණ සේවා නිලධාරී II ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගයේ ප්‍රතිඵල (විභාග ප්‍රතිඵල සහිත ගැසට් පත්‍රය – 2025.09.19 දිනැති අංක 2455 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ IV [අ] වැනි කොටස – පළාත් සභා) 

    බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2025) විභාගය පැවැත්වූ දිනය – 2025.08.02 

    බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී II ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2025) විභාගය පැවැත්වූ දිනය – 2025.04.27 

  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල 2024 (විභාග ප්‍රතිඵල සහිත ගැසට් පත්‍රය – 2025.08.22 දිනැති අංක 2451 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ IV [අ] වැනි කොටස – පළාත් සභා) 

    විභාගය පැවැත්වූ දිනය – 2025.03.08 

  • ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ සහ II ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල 2019 – 1 (2025) (විභාග ප්‍රතිඵල සහිත ගැසට් පත්‍රය – 2025.07.25 දිනැති අංක 2447 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ IV [අ] වැනි කොටස – පළාත් සභා) 

    විභාග පැවැත්වූ දින – 2025.01.19 සහ 2025.01.26

  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණියේ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල – 2025 (විභාග ප්‍රතිඵල සහිත ගැසට් පත්‍රය – 2025.07.04 දිනැති අංක 2444 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ IV [අ] වැනි කොටස – පළාත් සභා) 

    විභාගය පැවැත්වූ දිනය – 2025.04.06

  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල – 2025 (විභාග ප්‍රතිඵල සහිත ගැසට් පත්‍රය – 2025.05.02 දිනැති අංක 2435 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ IV [අ] වැනි කොටස) 

    විභාගය පැවැත්වූ දිනය – 2025.02.02

  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල – 2024 (විභාග ප්‍රතිඵල සහිත ගැසට් පත්‍රය – 2025.01.31 දිනැති අංක 2422 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ IV [අ] වැනි කොටස) 

    විභාගය පැවැත්වූ දිනය – 2024.11.10

  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී II ශ්‍රේණියේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල – 2024 (විභාග ප්‍රතිඵල සහිත ගැසට් පත්‍රය – 2025.01.31 දිනැති අංක 2422 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ IV [අ] වැනි කොටස) 

    විභාගය පැවැත්වූ දිනය – 2024.07.13 

  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල – 2024 (විභාග ප්‍රතිඵල සහිත ගැසට් පත්‍රය – 2024.12.20 දිනැති අංක 2416 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ IV [අ] වැනි කොටස)

  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල – 2023  

  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී II ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල සහිත ගැසට් පත්‍රය –  2023 

  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල සහිත ගැසට් පත්‍රය –  2023 

  • බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල 2023 

බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී II ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල 2022

[pdf-embedder url=”http://apps.wp.gov.lk/psc/wp-content/uploads/2023/03/2023-03-03IV-AS.pdf” title=”2023-03-03(IV-A)S”]

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ නිලධාරී III ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ (2018-2022) සහ තාක්ෂණ නිලධාරීන්ගේ පළමුවන හා දෙවන දෙපාර්තමේන්තු පරීක්ෂණයේ – 2020 ප්‍රතිඵල

[pdf-embedder url=”http://apps.wp.gov.lk/psc/wp-content/uploads/2023/01/2022-12-30IV-AS.pdf” title=”2022-12-30(IV-A)S”]

අප සමඟ සම්බන්ධ වන්න

අංක. 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය.

ppscwpse@sltnet.lk

මාර්ග සිතියම

වෙනත් සබැඳියන්

 

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය 

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය

බස්නාහිර පළාත් සභා ලේකම් කාර්යාලය

අප සමඟ සම්බන්ධ වන්න

© 2017 පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව. නිර්මාණය : ITRDA
Scroll to top