October 26, 2026හදිසි තාක්ෂණික හේතුවක් මත මාර්ගගත ක්රමය ඔස්සේ කාර්යක්ෂමතා කඩඉම් විභාග, දෙපාර්තමේන්තු පරීක්ෂණ සඳහා ඉල්ලුම් කිරීමේ පද්ධතියේ අවහිර වීමක් සිදු වීම හේතුවෙන් සියළුම විභාග සඳහා අයඳුම්පත් කැඳවීමේ අවසාන දිනය 2026.11.06 දින දක්වා දීර්ඝ කර ඇත. අදාළ අයඳුම්පත පහතින් බාගත කර ගත හැකිය
October 22, 2026බස්නාහිර පළාත් සභා රාජ්ය සේවයේ තනතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සඳහා මාර්ගගත ක්රමය ඔස්සේ අයඳුම්පත් කැඳවීම – 2027 (I) මාර්ගගත ක්රමය මඟින් අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2026.10.30
October 16, 2026උපාධිධාරීන් ගුරු සේවයේ 3-I (අ) ශ්රේණියට බඳවා ගැනීමේ විභාගය සමත් වී සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ අයඳුම්කරුවන්ගේ නාම ලේඛනය – 2026