April 23, 2026බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (විදුලි) III ශ්‍රේණිය, පුහුණු ශ්‍රේණිය (එක් වසරක පුහුණු කාලය) සහ පුහුණු ශ්‍රේණිය (දෙවසරක පුහුණු කාලය) සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගය.අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.05.25 ලෙස සංශෝධනය කර ඇත.
April 23, 2026බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (සිවිල්) III ශ්‍රේණිය, පුහුණු ශ්‍රේණිය (එක් වසරක පුහුණු කාලය) සහ පුහුණු ශ්‍රේණිය (දෙවසරක පුහුණු කාලය) සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගය.අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.05.25 ලෙස සංශෝධනය කර ඇත.
April 23, 2026බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (යාන්ත්‍රික) III ශ්‍රේණිය, පුහුණු ශ්‍රේණිය (එක් වසරක පුහුණු කාලය) සහ පුහුණු ශ්‍රේණිය (දෙවසරක පුහුණු කාලය) සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය.අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.05.25 ලෙස සංශෝධනය කර ඇත.