බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුයුක්ත ආයතනවල සේවයේ නියුතු බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (කෘෂිකර්ම උපදේශක) I ශ්‍රේණියේ නිලධාරීන්ගේ සේවා පළපුරුද්ද හා කුසලතාවය මත කෘෂිකර්ම උපදේශක විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය – 2026.10.08

නිවේදනය

අයදුම්පත