චක්‍රලේඛ අංකය

නිකුත් කළ දිනය

විස්තරය

1

01/2022

2022.06.22

ජ්‍යේෂ්ඨතාවය සදහා ලකුණු ලබාදෙනු ලබන යෝග්‍යතාවය ඇගයීමේ සම්මුඛ පරීක්ෂණයක දී අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙල.

2

02/2022

2022.09.16

කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් සහන ලබාදීම.

3

03/2022

2022.08.09

පළාත් රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයෙන් පරිබාහිර වෙනත් තනතුරක් භාරගැනීම සදහා පූර්ව තනතුරෙන් විධිමත් පරිදි ඉවත් වූ නිලධාරියෙකු නැවත පූර්ව සේවය සදහා පැමිණිම.

4

04/2022

2022.08.09

බදවාගැනීමේ පරිපාටි හා සේවා ව්‍යවස්ථා සකස් කිරීම සම්බන්ධ උපදෙස් මාලාවේ 7.2.5 වගන්තිය සංශෝධනය කිරීම.

5

05/2022

2022.08.09

පත්වීම ස්ථිර කරන ලද පළාත් රාජ්‍ය සේවයේ නිලධරයෙක් පළාත් රාජ්‍ය සේවයේ වෙනත් ස්ථිර තනතුරකට පත් කරනු ලබන අවස්ථාවක දී පරිවාස කාලය තීරණය කිරීම.

6

06/2022

2022.12.25

කාර්යක්ෂමතා කඩඉම් හා භාෂා ප්‍රවීණතා සම්බන්ධව සහන ලබාදෙන ලෙස බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව බලතල පවරන ලද නිලධරයන් වෙතින් කරනු ලබන ඉල්ලීම්.

7

07/2022

2022.12.29

රාජ්‍ය සේවයේ ස්වේච්ඡා බල හමුදාවේ ස්වේච්ඡා උප සේවයේ, සේවය සදහා පළාත් රාජ්‍ය සේවයේ නිලධරයෙකු පළාත් රාජ්‍ය සේවයෙන් මුදාහැරීම.

8

09/2019 (I)

2022.10.18

කළමනාකරණ සේවා නිලධාරි සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරීන් කාර්යක්ෂමතා කඩඉමෙන් නිදහස් කිරීමට අදාළ පාඨමාලාව සම්බන්ධවයි.