බඳවා ගැනීමේ අංශය

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරිත්වය දරණ සියලුම තනතුරුවලට අදාළ බදවාගැනීම් කටයුතු

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරිත්වය දරණ තනතුරුවලට අදාළ ඉල්ලා අස්විම් පිළිබද විෂය කටයුතු

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරිත්වය දරණ සියලුම තනතුරුවල පත්විම් අවසන් කිරිම පිළිබද විෂය කටයුතු

  • කලින් දැරූ තනතුරට පෙරළා පැමිණිමට කරනු ලබන ඉල්ලිම්වලට අදාළ විෂය කටයුතු

  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ 3-I ශ්‍රේණියේ ගුරු තනතුරුධාරින්  2-II ශ්‍රේණියට උසස් කිරිමට අදාළ විෂය කටයුතු