පාලන අංශය

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ පොදු වැඩසටහන් පැවැත්විම

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ තනතුරු අනුමත කරගැනිමට අදාළ විෂය කටයුතු

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා රැස්විම් සංවිධානය කිරිම

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන රැස්විම්/ සාකච්ඡා/ වැඩමුඵ/ වැඩසටහන් සංවිධානය කිරිම

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ නිලධාරින්ට දෛනික සේවාලාභී හමුවීම්පත් මගින් ලැබෙන ඉල්ලිම් පිළිබද ප්‍රගතිය ඉදිරිපත් කිරිම සහ කාර්යාලයේ පැමිණිලි සම්බන්ධ ලේඛනය යාවත්කාලිනව පවත්වාගෙන යාම

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්විම් බලධාරිත්වය දරණ සියලුම තනතුරුවල පුරප්පාඩු ලේඛන පවත්වාගෙන යාම

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ අනුමත කාර්ය මණ්ඩල වාර්තා, පුරප්පාඩු වාර්තා යාවත්කාලීනව පවත්වාගෙන යාම

  • රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ/චක්‍රලේඛ ලිපි බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට අදාළ කරගැනිම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකගත්වය ලබාගැනිම

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයට අදාළ  සියලුම ලිපි ලැබිම් සහ යැවිම් පිළිබද කටයුතු

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තනතුරුධාරින් විනය නියෝගවලට එරෙහිව බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන අභියාචනා, බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තනතුරුධාරින් ධූරය හැරයාම, සේවයෙන් ඉල්ලා අස්විම යන හේතුමත නැවත සේවය ලබාදෙන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන අභියාචනා, බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ නිලධාරින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි, පෙත්සම් සම්බන්ධ  විෂය කටයුතු

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ වාහන / සනීපාරක්ෂක සේවා/ආරක්ෂක සේවා /දුරකතන /විදුලිය/ජලය/උපකරණ නඩත්තුව සහ සේවා පවත්වාගෙන යාම

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ කාර්ය මණ්ඩල නිවාඩු සම්බන්ධ විෂය කටයුතු

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ නිල වෙබ් අඩවිය, ෆේස්බුක් ගිණුම ඇතුඵ සියලුම තොරතුරු සන්නිවේදන තාක්ෂණ කටයුතුවලට අදාළ විෂය කටයුතු

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ කාර්ය මණ්ඩල පෞද්ගලික ලිපිගොනු /ඇප තැන්පත් /අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ සහ ණය ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම