ස්ථානමාරු කිරීම් අංශය

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරිත්වය දරණ සහ බස්නාහිර පළාත් සභාවේ බලතල පැවරීම ප්‍රකාරව ස්ථානමාරු කිරිමට බලය පවරන ලද සියලුම තනතුරුවල

    • බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට  ස්ථාන මාරු පදනම මත (සුහද ස්ථාන මාරු ඇතුඵව) බදවාගැනීම, බස්නාහිර පළාත් රාජ්‍ය සේවයෙන් ස්ථානමාරු මත නිදහස් කිරිම

    • බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට  ස්ථාන මාරු පදනම මත බදවාගත් නිලධාරින්  බස්නාහිර පළාත් රාජ්‍ය රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කර පත්විම් ලිපි නිකුත් කිරිම

    • බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිලධරයන් වෙනත් තනතුරු භාරගැනීම සදහා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයෙන් ස්ථිරවම සහ තාවකාලිකව මුදාහැරිම

    • බස්නාහිර පළාත් සභාවට අයත් රාජ්‍ය ආයතනවලට නිලධරයන්ගේ ස්ථාන මාරු කිරිම්වලට අදාළව බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන අභියාචනා පිළිබද විෂය කටයුතු