කළමනාකරණ හා ප්‍රතිපත්ති අංශය

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරිත්වය දරණ සියලුම තනතුරුවල බදවාගැනීමේ හා උසස් කිරිමේ පරිපාටි සහ සේවා ව්‍යවස්ථාවලට අදාළ විෂය කටයුතු

  • බස්නාහිර පළාත් සභාවේ බලතල පැවරීමට අදාළව බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල සම්බන්ධ විෂය කටයුතු

  • බස්නාහිර පළාත් සභා කාර්ය පටිපාටික රීති සංග්‍රයට අදාළව අවස්ථානුකූලව ලැබෙන සංශෝධනවලට අදාළ විෂය කටයුතු

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විටින් විට නිකුත් කරනු ලබන නියෝගවලට අදාළව ප්‍රඥප්ති සහ ආයතන සංග්‍රයට අදාළව නිකුත් කරනු ලබන රෙගුලාසි සංග්‍රහයන්ට අදාළ විෂය කටයුතු

  • ගුරුසහායක තනතුරුධාරින් බස්නාහිර පළාත් ගුරු සේවයේ 3-I ශ්‍රේණියට බදවාගැනීමට අදාළ විෂය කටයුතු

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විෂය පථයට ගැනෙන සහ බස්නාහිර පළාත් සභාවේ බලතල පැවරිම ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව වෘත්තිය සමිති ඉල්ලීම්වලට අදාළ විෂය කටයුතු

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විෂය පථයට ගැනෙන කරුණු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාළ නඩු කටයුතු සම්බන්ධ විෂය කටයුතු සිදු කිරීම බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විෂය පථයට ගැනෙන කරුණු පහත සදහන් ආයතනයන්ගෙන් ලැබෙන විමසීම්/පැමිණිලි/පරික්ෂණ සම්බන්ධ විෂය කටයුතු

    • ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

    • පාර්ලිමේන්තු කටයුතු පිළිබද මහ කොමසාරිස් (ඔම්බුස්මන්)

    • අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව

    • බස්නාහිර පළාත් මහජන පෙත්සම් කාරක සභාව

    • පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව

    • අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ වැඩසටහන්

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයට තොරතුරු පනතට අදාළව ලැබෙන ඉල්ලීම්