April 23, 2026බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (විදුලි) III ශ්‍රේණිය, පුහුණු ශ්‍රේණිය (එක් වසරක පුහුණු කාලය) සහ පුහුණු ශ්‍රේණිය (දෙවසරක පුහුණු කාලය) සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය.අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.05.25 ලෙස සංශෝධනය කර ඇත.
April 23, 2026බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (සිවිල්) III ශ්‍රේණිය, පුහුණු ශ්‍රේණිය (එක් වසරක පුහුණු කාලය) සහ පුහුණු ශ්‍රේණිය (දෙවසරක පුහුණු කාලය) සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය.අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.05.25 ලෙස සංශෝධනය කර ඇත.
March 27, 2026බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ සහ II ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 II (2026) අයදුම්පත් භාර ගැනීම 2026 අප්‍රේල් මස 17 දින ප. ව. 9.00ට අවසන් වේ.