March 27, 2026බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ සහ II ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 II (2026) අයදුම්පත් භාර ගැනීම 2026 අප්‍රේල් මස 17 දින ප. ව. 9.00ට අවසන් වේ.
February 20, 2026බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2024 (III අදියර) සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය 2026.03.04 දින පෙ.ව. 10.00ට බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ දී පැවැත්වේ.
February 3, 2026බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2026