June 23, 2025බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කොළඹ මහා නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සේවයේ රසායනාගාර කාර්මික ශිල්පී III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම – 2025 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2025. 07. 21)
May 29, 2025බස්නාහිර පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ දෙවන පන්තියේ II ශ්‍රේණියට බඳවා ගැනීම – 2024 සඳහා පැවති ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල.
May 15, 20252025. 02. 02 දින පැවති බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගයේ ප්‍රතිඵල අංක 2435 දරන 2025 මැයි මස 02 වැනි සිකුරාදා දිනැති ගැසට් පත්‍රයේ පළ කර ඇත.