බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2024 (III අදියර) සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය.
දිනය – 2026.03.04
වේලාව – පෙ.ව. 10.00
ස්ථානය – බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක. 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැඟිල්ල, නාවල පාර, රාජගිරිය.
බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ...
බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ...
Scroll to top