October 24, 20252026 වර්ෂයට අදාළව බස්නාහිර පළාත් සභා කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තනතුරු සඳහා ප්‍රකාශයට පත් කර ඇති වාර්ෂික ස්ථාන මාරු නියෝගයන්ට අදාළව ඉදිරිපත් කරන අභියාචනා 2025 නොවැම්බර් 06 දින හෝ එදිනට ප්‍රථම බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකිය.
October 24, 2025අන්තර් පළාත් / රාජ්‍ය සේවයේ සිට සංවර්ධන නිලධාරීන් බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.
October 23, 2025බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2026 (කළමනාකරණ සේවා නිලධාරී අධි ශ්‍රේණිය – අභියාචනා තීරණ)