October 9, 20252026 වර්ෂයට අදාළව බස්නාහිර පළාත් සභා සංවර්ධන නිලධාරී සේවයේ තනතුරු සඳහා ප්‍රකාශයට පත් කර ඇති වාර්ෂික ස්ථාන මාරු නියෝගයන්ට අදාළව ඉදිරිපත් කරන අභියාචනා 2025 ඔක්තෝබර් 23 දින හෝ එදිනට ප්‍රථම බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකිය.
September 2, 2025බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කොළඹ මහා නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සේවයේ රසායනාගාර කාර්මික ශිල්පී III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම – 2025 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2025.09.04 දින දක්වා දීර්ඝ කිරීම).
September 2, 20252025.03.08 දින පැවති බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2024 විභාගයේ ප්‍රතිඵල අංක 2451 දරන 2025 අගෝස්තු මස 22 වැනි සිකුරාදා දිනැති ගැසට් පත්‍රයේ පළ කර ඇත.