July 24, 2025බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කොළඹ මහා නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සේවයේ රසායනාගාර කාර්මික ශිල්පී III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම – 2025 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2025.08.01 දිනය දක්වා දීර්ඝ කිරීම)
July 15, 20252025. 04. 06 දින පැවති බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගයේ ප්‍රතිඵල අංක 2444 දරන 2025 ජූලි මස 04 වැනි සිකුරාදා දිනැති ගැසට් පත්‍රයේ පළ කර ඇත.
July 14, 2025ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2019 – I (2025) විභාගයේ ප්‍රතිඵල.