February 11, 20252025. 02. 20 දින පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ ක්‍රීඩා පුහුණුකරු III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගය එදිනට නොපැවැත්වේ.
February 11, 2025බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය නොවූ ආශ්රිත නිලධාරී සේවා ගණයේ තනතුරුවලට අදාළ තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025. 03. 17)
February 11, 2025බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ආශ්රිත නිලධාරී සේවා ගණයේ සංස්කෘතික නිලධාරී තනතුර සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025. 03. 17)