January 30, 2025බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024 විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර අපගේ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි ය. (විභාගය පැවැත්වෙන දිනය – 2025. 02. 02)
January 30, 2025බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුගත සෞඛ්‍ය තනතුරුවල වාර්ෂික ස්ථාන මාරු අභියාචනා තීරණ – 2024 (බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණ දැනුම් දෙනු ලබන දිනය – 2025.03.14)