August 5, 20252025.01.19 දින සහ 2025.01.26 දින පැවති ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II ශ්‍රේණියේ සහ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2019 – 1) – 2025 විභාගයේ ප්‍රතිඵල අංක 2447 දරන 2025 ජූලි මස 25 වැනි සිකුරාදා දිනැති ගැසට් පත්‍රයේ පළ කර ඇත.
July 28, 2025බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගිනි නිවීම් නිලධාරී තනතුර සඳහා අයදුම්පත් කැඳවීම – 2025 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2025.08.11 දින දක්වා දීර්ඝ කිරීම)
July 28, 2025බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ගිනි නිවීම් නිලධාරී තනතුර සඳහා අයදුම්පත් කැඳවීම – 2025 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2025.08.11 දින දක්වා දීර්ඝ කිරීම)