2026 වර්ෂයට අදාළව බස්නාහිර පළාත් සභා සංවර්ධන නිලධාරී සේවයේ තනතුරු සඳහා ප්‍රකාශයට පත් කර ඇති වාර්ෂික ස්ථාන මාරු නියෝගයන්ට අදාළව ඉදිරිපත් කරන අභියාචනා 2025 ඔක්තෝබර් 23 දින හෝ එදිනට ප්‍රථම බස්නාහිර පළාත් සභා කාර්ය පරිපාටික (සංශෝධිත) රීති අංක 237 (1) ප්‍රකාරව තීරණ ප්‍රසිද්ධ කළ දින සිට රජයේ වැඩ කරන දින 14ක් ඇතුළත අනුමත උපලේඛන අනුව නියමිත ධූරාවලිය ඔස්සේ බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකිය.