2025.01.19 වන දින සහ 2025.01.26 වන දින පැවති ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II ශ්‍රේණියේ සහ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2019 – 1) – 2025 විභාගයේ ප්‍රතිඵල අඩංගු ගැසට් පත්‍රය.
ගැසට් පත්‍රයේ අංකය – අංකය 2447
ගැසට් පත්‍රයේ දිනය – 2025. 07. 25
ලේකම් – පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.)
[pdf-embedder url="http://apps.wp.gov.lk/psc/wp-content/uploads/2025/08/2025-07-25IV-A-Gazette-TO-II-III.pdf"]