November 29, 2024බස්නාහිර පළාත් සභා පරිසර අමාත්‍යාංශයේ පරිසර නිලධාරී තනතුරට අදාළ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2024) විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.
November 29, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් (II ශ්‍රේණිය) සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2023) විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.