October 16, 2023බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන බස්නාහිර පළාතේ පළාත් සභා පාසල් වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය-2023(11 අදියර )2023.10.29 දින පැවැත්වීමට අපේක්ෂිතයි.
September 26, 2023Open Competitive Exam for Recruitment of Graduates for Teaching Vacancies in Provincial Council Schools in Western Province (2023)
September 11, 2023බස්නාහිර පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2023