November 4, 2022විශේෂ නිවේදනයයි!! 2022-04-23 දින පැවැතිවීමට නියමිතව තිබූ බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ (සිවිල් )දෙවන දෙපාර්ත්තමේන්තු පරීක්ෂණය (ප්‍රමාණ ගැනීම ප්‍රශ්න පත්‍රය )එදිනට නියමිත පරිදි පවත්වන බව දන්වා සිටිමි.
March 2, 2022බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ (සිවිල්) I වන ශ්‍රේණියේ නිලධාරීන්ගේ සේවා පළපුරුද්ද හා කුසලතාවය මත විශේෂ ශ්‍රේණියට උසස් කිරීම (පළාත් පාලන ආයතන)