කළමනාකරණ සේවා නිලධාරී 111 ශ්‍රේණියේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය නොපැවැත්වෙන බව දැනුම්දීම

2022.01.22  දින පැවැත්වීමට නියමිතව තිබූ කළමනාකරණ සේවා නිලධාරී 111 ශ්‍රේණියේ නිලධාරීන්ගේ  කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය එදින නොපැවැත්වෙන අතර, පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.