විභාග ප්‍රවේශ පත්‍රය බාගත කරගැනීම

දත්ත පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ III ශ්‍රේණියේ පුස්තකාලයාධිපති තනතුරට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2023 සඳහා 2024.04.22 දිනට පෙර බාගත කර ගන්නා ලද සියළු ම ප්‍රවේශ පත්‍ර නැවත බාගත කර ගත යුතු බව කාරුණික ව දන්වමි.