බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන බස්නාහිර පළාතේ පළාත් සභා පාසල් වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය-2023(11 අදියර )2023.10.29 දින පැවැත්වීමට අපේක්ෂිතයි.