• බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී I ශ්‍රේණියේ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2024. 02. 15 දින පැවැත්වේ.  www.psc.wp.gov.lk වෙබ් අඩවියෙන් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය බාගත කරගන්න.