-
බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ I පන්තියේ III ශ්‍රේණියේ සහකාර අධ්‍යක්ෂ තනතුරට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය (2023) 2024. 02. 26 වන දින අංක 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරියේ පිහිටි බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ දී පැවැත්වේ. www.psc.wp.gov.lk වෙබ් අඩවියෙන් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය බාගත කරගන්න.
බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ... බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ...
Scroll to top