• බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2023 

    2024. 04. 28 වන දින පෙ. ව. 09.00ට පැවැත්වේ. 

    www.psc.wp.gov.lk වෙබ් අඩවියෙන් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය බාගත කරගන්න. 

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).