බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ පරිවාස නිලධාරී I ශ්‍රේණිය කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024

2024. 06. 19 වන දින පෙ. ව. 09.00ට අංක 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරියේ පිහිටි බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ දී පැවැත්වේ. 

www.psc.wp.gov.lk වෙබ් අඩවියෙන් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය බාගත කරගන්න. 

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).