බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ සත්ව සංවර්ධක උපදේශක තනතුරට බඳවා ගැනීමේ විවෘත විභාගය 2019 – සම්මුඛ පරීක්ෂණ නාම ලේඛනය.

2024. 06. 18 වන දින පෙ. ව. 10.00ට අංක 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරියේ පිහිටි බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ දී පැවැත්වේ. 

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).