බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ ජීව වෛද්‍ය ඉංජිනේරු III ශ්‍රේණියේ තනතුර සඳහා වන බඳවා ගැනීම – 2024
අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 08. 15
ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).
2024. 07. 19 දිනැති පළාත් සභා ගැසට් පත්‍රයේ පළකර ඇත.