බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ (සිවිල්) පුහුණු ශ්‍රේණියට බඳවා ගත් නිලධාරීන් III ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා වන විභාගය – 2024

විභාගය පැවැත්වෙන දිනය – 2024. 09. 04 

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.)