බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩය – 2 සේවා ගණයේ භෛසජ්ජක තනතුර සඳහා වන III ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024

අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2024. 09. 25 

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.)