2024. 04. 26 වන දින බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලද බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ, ඖෂධ සංයෝජක තනතුර සඳහා බඳවා ගැනීමේ පරිපාටිය (MT – 4) යන තනතුරු සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියට අන්තර්ග්‍රහණය කිරීම.

අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 11. 01 

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.) 

[pdf-embedder url="http://apps.wp.gov.lk/psc/wp-content/uploads/2024/10/20241003115950_organized_organized.pdf"]