බස්නාහිර පළාත් සභා ඉංජිනේරු කාර්යාංශයට අයත් ආයතනවල බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ සැලසුම් ශිල්පි I වන ශ්‍රේණියේ නිලධාරීන්ගේ සේවා පළපුරුද්ද හා කුසලතාවය මත විශේෂ ශ්‍රේණියට උසස් කිරීම.

අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 12. 30 

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.) 

[pdf-embedder url="http://apps.wp.gov.lk/psc/wp-content/uploads/2024/12/20241210154620_organized.pdf"]