බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ ග්‍රාම සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම (සීමිත) 2023 – සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම.

සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය – 2025.02.11 

ලේකම් – පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.) 

[pdf-embedder url="http://apps.wp.gov.lk/psc/wp-content/uploads/2025/02/20250205131003_organized.pdf"]