අප ගැන
හැඳින්වීම
දැක්ම
“සැම එක්ව ගම හදමු”
මෙහෙවර
බුලත්සිංහල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජනතාවගේ ආර්ථික සෞඛ්‍ය හා සංස්කෘතික සංවර්ධනය සඳහා අප වෙත පැවරී ඇති නෛතික රාමුව තුළ ඔවුන්ගේ සුඛ විහරණය, පහසුව, සුභ සාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීම පිණිස දායකවීම සහ කැපවීම අපගේ මෙහෙවර වන්නේය.
සභාපතිවරු
නම | සේවා කාලය |
---|---|
යූ.එන්.ආර්.ජයතිස්ස මහතා | 1987.06.01 – 1991.06.31 |
ඩබ්.නන්දසිරි පෙරේරා මහතා | 1997.03.02 – 2002.03.19 |
පී.ඩී.සිරිල් මහතා | 2002.03.19 – 2006.04.14 |
තුසිත කුලරත්න මහතා | 2006.04.16 – 2011.01.06 |
තුසිත කුලරත්න මහතා | 2011.03.31 – 2013.12.31 |
ඉන්දක හේවගේ මහතා | 2014.01.10 – 2015.05.15 |
උප සභාපතිවරු
නම | සේවා කාලය |
---|---|
ටී.නඩේසන් මහතා | 1987.06.01 – 1991.06.31 |
සුනිල් දොඩංගොඩ මහතා | 1997.03.02 – 2002.03.19 |
උපාලි රණසිංහ මහතා | 2002.03.19 – 2006.04.14 |
ඩබ්.නන්දසිරි පෙරේරා මහතා | 2006.04.15 – 2012.03. |
ඉන්දක හේවගේ මහතා | 2011.03.31 – 2013.12.31 |
ජනකාන්ත වැලිකල | 2014.01.10 – 2015.05.15 |
සභාවේ රැස්වීම්
- මාසික මහා සභා රැස්වීම
- පරිපාලන කම්ටු රැස්වීම
- පරිසර කමිටුව
- ප්‍රාදේශීය පරිසර කමිටුව
- විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම
- කාර්ය මණ්ඩල රැස්වීම
- කළමනාකරණ කමිටු රැස්වී
- පුස්තකාල පොදු උපදේශක කමිටුව
- වාර්ෂික අයවැය මහා සභා රැස්වීම