බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය නොවූ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ තනතුරුවලට අදාළ II ශ්‍රේණියේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025, විභාගය සඳහා අයදුම්පත් කැඳවා ඇත.

අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025. 05. 30 

ලේකම් – පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.)