බස්නාහිර පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ දෙවන පන්තියේ II ශ්‍රේණියට බඳවා ගැනීම – 2024 සඳහා පැවති ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල වෙබ් අඩවියෙහි පළ කර ඇත.

ලේකම් – පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.) 

ප්‍රතිඵල විමසීම.