2026 වර්ෂයට අදාළව බස්නාහිර පළාත් සභා රියදුරු සේවයේ තනතුරු සඳහා ප්‍රකාශයට පත් කර ඇති වාර්ෂික ස්ථාන මාරු නියෝගයන්ට අදාළව ඉදිරිපත් කරන අභියාචනා 2025 සැප්තැම්බර් 24 දින හෝ එදිනට ප්‍රථම අනුමත උපලේඛන අනුව නියමිත ධූරාවලිය ඔස්සේ බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකිය.