උපාධිධාරි ගුරු බඳවාගැනීම් 2026 විභාගයට පෙනී සිට සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇති අයඳුම්කරුවන්ගේ උපාධි සහතිකය හා විස්තරාත්මක උපාධි සහතිකය පහත වෙබ් දිගුව ඔස්සේ උඩුගත කරන්න. (G3 උපදෙස් පත්‍රෙය් 1.1.V.(b) මඟින් ආවරණය වන අයඳුම්කරුවන් පමණි) මාර්ගගත පද්ධතිය 2026.11.03 දින සිට 2026.11.10 දින මධ්‍යම රාත්‍රීය දක්වා ක්‍රියාත්මකව පවතිනු ඇත.
අප සමඟ සම්බන්ධ වන්න
අංක. 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය.
ppscwpse@sltnet.lk
මාර්ග සිතියම
වෙනත් සබැඳියන්
අප සමඟ සම්බන්ධ වන්න

