බදවාගැනීමේ අංශය
(RECRUITMENT BRANCH)

බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරිත්වය දරණ සියලුම තනතුරුවලට අදාළ බදවාගැනීම් කටයුතු
බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරිත්වය දරණ තනතුරුවලට අදාළ ඉල්ලා අස්විම් පිළිබද විෂය කටයුතු
බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරිත්වය දරණ සියලුම තනතුරුවල පත්විම් අවසන් කිරිම පිළිබද විෂය කටයුතු
කලින් දැරූ තනතුරට පෙරළා පැමිණිමට කරනු ලබන ඉල්ලිම්වලට අදාළ විෂය කටයුතු
බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ 3-I ශ්‍රේණියේ ගුරු තනතුරුධාරින් 2-II ශ්‍රේණියට උසස් කිරිමට අදාළ විෂය කටයුතු

 අදාල චක්‍රලේඛ හා ලිපි
 ඇමතුම් තොරතුරු

 

සහකාර ලේකම් (බදවාගැනීම්)
නම – එම්. භාග්‍යා එම්.අතුකෝරළ මහත්මිය
දු.ක. – 011 2879610
ෆැක්ස් – 011 2879512
ඊ.මේල්- ppscwprec@sltnet.lk