බස්නාහිර පළාතේ පළාත් සභා පාසල් වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1(අ) ශ්‍රේණියට බඳවා ගැනීම සදහා වන විවෘත තරඟ විභාගය – 2021/2022 ගැසට් නිවේදනය අවලංගු කිරීම මත විභාග ගාස්තු ආපසු ගෙවීම