අප ගැන

හැඳින්වීම

දැක්ම

“සැම එක්ව ගම හදමු”

මෙහෙවර

බුලත්සිංහල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජනතාවගේ ආර්ථික සෞඛ්‍ය හා සංස්කෘතික සංවර්ධනය සඳහා අප වෙත පැවරී ඇති නෛතික රාමුව තුළ ඔවුන්ගේ සුඛ විහරණය, පහසුව, සුභ සාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීම පිණිස දායකවීම සහ කැපවීම අපගේ මෙහෙවර වන්නේය.

සභාපතිවරු

නමසේවා කාලය
යූ.එන්.ආර්.ජයතිස්ස මහතා1987.06.01 – 1991.06.31
ඩබ්.නන්දසිරි පෙරේරා මහතා1997.03.02 – 2002.03.19
පී.ඩී.සිරිල් මහතා2002.03.19 – 2006.04.14
තුසිත කුලරත්න මහතා2006.04.16 – 2011.01.06
තුසිත කුලරත්න මහතා2011.03.31 – 2013.12.31
ඉන්දක හේවගේ මහතා2014.01.10 – 2015.05.15

උප සභාපතිවරු

නමසේවා කාලය
ටී.නඩේසන් මහතා1987.06.01 – 1991.06.31
සුනිල් දොඩංගොඩ මහතා1997.03.02 – 2002.03.19
උපාලි රණසිංහ මහතා2002.03.19 – 2006.04.14
ඩබ්.නන්දසිරි පෙරේරා මහතා2006.04.15 – 2012.03.
ඉන්දක හේවගේ මහතා2011.03.31 – 2013.12.31
ජනකාන්ත වැලිකල2014.01.10 – 2015.05.15

සභාවේ රැස්වීම්

  • මාසික මහා සභා රැස්වීම
  • පරිපාලන කම්ටු රැස්වීම
  • පරිසර කමිටුව
  • ප්‍රාදේශීය පරිසර කමිටුව
  • විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම
  • කාර්ය මණ්ඩල රැස්වීම
  • කළමනාකරණ කමිටු රැස්වී
  • පුස්තකාල පොදු උපදේශක කමිටුව
  • වාර්ෂික අයවැය මහා සභා රැස්වීම