මෙහෙවර

බුලත්සිංහල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජනතාවගේ ආර්ථික සෞඛ්‍ය හා සංස්කෘතික සංවර්ධනය සඳහා අප වෙත පැවරී ඇති නෛතික රාමුව තුළ ඔවුන්ගේ සුඛ විහරණය, පහසුව, සුභ සාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීම පිණිස දායකවීම සහ කැපවීම අපගේ මෙහෙවර වන්නේය.